නිදහස් කුසලාන 20-20 තරඟාවලියේ ජය ඉන්දියාවට

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (18) දින පැවැති අවසන් මහ තරඟයේ කාසිය වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 166ක් රැස් කළේය. පිළිතුරු ඉනිම සඳහා … Continue reading නිදහස් කුසලාන 20-20 තරඟාවලියේ ජය ඉන්දියාවට